FAST NEWS

24×7 Around the Globe

බොරැල්ල – මරදාන ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්…

 

පා ගමනක් හේතුවෙන් බොරැල්ල, මරදාන සහ කොළඹ නගර ශාලාව  මාර්ග අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන  ඇත.

මෙම රථ වාහන තදබදය හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවට ලක්ව ඇතිි බව ‌‌ෙපාලිසිය පවසයි.