FAST NEWS

24×7 Around the Globe

එජාපයේ අගමැති රනිල් වික්‍රමසිංහ.

 

එක්සත් ජාතික පක්ෂයේ අගමැති ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කළේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය පිහිටුවිම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන බව සඳහන් කළේය.