FAST NEWS

24×7 Around the Globe

ලබන අඟහරුවාදා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන අඟහරුවාදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙයි.

එහිදී ජනාධිපතිවරයා විසින් රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.