FAST NEWS

24×7 Around the Globe

දුම්බර කඳුවැටිය ආශ්‍රිත හෝටල් ව්‍යාපෘති නතර කරයි..

 

යහපාලන ආණ්ඩුව විසින් නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව සිදුකිරීමට නියමිතව තිබූ හෝටල් ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමට තමන් විසින් තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.