FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරයා සහ එජාපෙ අතර සාකච්ඡා විසදුමකින් තොරව අවසන්…

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් නැවත වරක් එළැඹෙන 02 වනදා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.