FAST NEWS

24×7 Around the Globe

ඇමතිවරුන්ගේ වියදම් කපා හරින යෝජනාව ඡන්ද 122 කින් සම්මතයි…

 

පාර්ලිමේන්තු සැසිවාරය එළැඹෙන 05 වනදාට යළිත් කල් තබනු ලැබීය.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් මෙන්ම ඔවුන්ගේ කාර්ය මණ්ඩල වියදම් දැරීමට කිසිම ලේකම්වරයෙකුට අවස්ථාවක් නොමැති බවට සඳහන් වූ යෝජනාව ඡන්ද  122 කින් සම්මත විය.