FAST NEWS

24×7 Around the Globe

කතානායකවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙයි…

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාව සඳහා, කතානායකවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ  බව කතානායක කාර්යාලය පවසයි.