FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට TNA සහය දෙයි…

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව යළි පිහිටුවීම සඳහා සහය පළකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
සිය මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සම්බන්ධයෙන් ලිපියක් යොමුකර ඇත.