FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය සුළු ප්‍රමාණයකින් ශක්තිමත් වෙයි….

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය දින කීපයේම පහත වැටුණු රුපියලේ අගය අද (29) දිනයේදී යම් තරමක් ශක්තිමත් වූ අතර ඒහි අගය සටහන් වූයේ 181.39 ක් ලෙසයි.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (28) දිනයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රුපියල් 182.27 ක් ලෙස දැක්විණ.