අග්‍රාමාත්‍ය ලේකම්වරයාට රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට වූ යෝජනාව ජන්ද 123 ඒකමතිකව සම්මත වු අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ නොවිය.
මීට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ,ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සිය ඡන්දය භාවිත කළේය.
මේ අනුව හෙට (30) දින පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායකවරයා කටයුතු කළේය.








