FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු පක්ෂය නෑ – පක්ෂ නායක රැස්වීම අවසන්….

අද (29) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී ඇත.
මෙම රැස්වීම සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වී නොමැති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.
ඒ අනුව පෙර තීරණය වූ න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තු කටයුතු සිදුකිරීමට තීරණය වී ඇතැයිද පැවසේ.