FAST NEWS

24×7 Around the Globe

හිස්බුල්ලාගේ පිරිසක් ගර්භනි කාන්තාවක් ඇතුලු 04කට පහර දෙති.(ඡයාරූප)

මඩකලපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ දී ඊයේ(21) රාත‍්‍රී ඇතිවු ගැටුමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇත. ඒ අතර ගර්භනි කාන්තාවක් ද සිටින බව වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයක් සඳහා නම් කර සිටින එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ආධාරකරුවන් පිරිසක් අදාළ පහරදීම සිදුකර ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

පශ්චාත් මැතිවරණ සමයේ මෙවැනි ගැටුම් ඇති වීම කණගාටුවට කරුණක් බව ඔවුහු පෙන්වා දෙති.

11880188_10153489590745937_1621818002_n 11910662_10153489592530937_1134588036_n 11924715_10153489591170937_874051480_n