FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙයි – අණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නෑ

පාර්ලිමේන්තු රැස්වීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණි.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීමට, සහභාගී වීම වර්ජනය කර ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු කියයි.