FAST NEWS

24×7 Around the Globe

ඩොලර් පිට කිරිමේ සිද්ධිය පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්..

ඩොලර් පිට කිරිමට මුදල් අමාත්‍යවරයා නීති විරෝධිව රේගුවට බලපෑම් යන පුවත මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු සිදු කරන ඉරාන ජාතිකයින්ගේ වැටුප් සිය මව් රටට යවන අවස්ථාවේදි කටුනායකදි රේගුව විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව අදාළ නිවේදනයෙන් කියයි.
ශ්‍රී ලංකාව හා ඉරානය අතර බැංකු හරහා මුල්‍ය ගණූදෙනු නෙකෙරෙන බැවින් මෙසේ මුදල් යැවිම සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බලා මෙම මුදල් නිදහස් කරන්නැයි ඉරාන තනාපතිවරයා කල ඉල්ලිමක් මත එය සලකා බලා මෙම කටයුත්ත මුදල් අමාත්‍යවරයා විසින් සිදුකර ඇති බව එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
එම නිවේදනය පහතින්..