FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්..

ශ්‍රී ලංකා වෛද්‍ය  සභාවේ  නව සභාපතිවරයා  ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කර තිබේ.

සෞඛ්‍යය  පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා  විසින් අද (26) මෙම පත්වීම සිදුකර තිබේ.