FAST NEWS

24×7 Around the Globe

අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නිත්‍යානුකූල බලයක් නොමැති බව බව නිගමනය කරන්නැයි රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122 ක් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන 30 සහ 03 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (26) තීරණය කරනු ලැබීය.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා කැබිනට් මණ්ඩලය ඇතුළු 49 දෙනෙකු පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.