FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිගෙන් CID ය ප්‍රකාශ සටහන් කරගනී….

ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට තැත් කිරීමේ කුමන්ත්‍රණ සිද්ධියට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) පැය 4.00 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
තවදුරටත් පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.