FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව යළිත් කල් තබයි….

පාර්ලිමේන්තුව යළිත් කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා යෝජනා කළේය.
ඒ නොවැම්බර් මස 27 වනදා පස්වරු 1.00 දක්වාත්, 29 වනදා පෙරවරු 10.30 දක්වාත් ය.