FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යි..

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීමක් සිදු වු අතර එහි ඊට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ නොවිය.
එසේම මෙහිදි ඡන්ද 103 ක් ප්‍රකාශ නොවිය.
කථානායකවරයා තේරීම් කාරක සභාවට නම් කළ නියෝජිතයන් සඳහා විරෝධයක් එල්ල වූ බැවින් මෙම ඡන්ද විමසීම සිදු කෙරුණි.
කෙසේ වෙතත් ඡන්ද විමසිම සිදුවු අවස්ථාවේ සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ නොසිටියේය.