FAST NEWS

24×7 Around the Globe

මිලියන 3.6 අයිස් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට.

රුපියල් මිලියන 3.6 ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 300 ක් සමග පුද්ගලයෙක් (52) අද (22) කටුනායක ගුවන්තොටුපොළෙදි අත්අඩංගුවට ගෙන තිබේ.