FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයා ගෙනා අතුරු සම්මත ගිණුමට කැබිනට්‌ අනුමැතිය..

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා එහි අනුමැතිය හිමීව තිබේ .
ඉදිරි මාස තුනක් සඳහා මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර ඇත.