FAST NEWS

24×7 Around the Globe

ගාමිණී ජයවික්‍රම පොලිස් මූලස්ථානයට….

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී අවස්ථාවක දී එල්ල වූ මිරිස් කුඩු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා අද (21) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.