FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමීයෝ නිදහස් කරන්නැයි කියු විරෝධතාවයට ජල ප්‍රහාර..

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්  ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි  ඉල්ලමින් සංවිධාන  කිහිපයක් එකතු වී අද (19) පැවැත්වු විරෝධතා පාගමනකට ජනාධිපති  ලේකම් කාර්යාලය අසළදී ජල ප්‍රහාර එල්ලකරමින්  විසුරුවාහැරීමට පොලීසිය කටයුතු කළේය.