FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගනී…

පාර්ලිමේන්තුව අවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ආධාරකරුවන් රැස්වෙන බවට ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂාව තර කිරීමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු යොදා ඇත.