FAST NEWS

24×7 Around the Globe

අද (19) පාර්ලිමේන්තුව කැඳවෙයි – කැඳවිමට පෙර පක්ෂ නායක රැස්විමක්..

වර්තමාන අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අද(19) සිව්වන දිනටත් යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද (18) පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බව කථානායක කාර්යාලය නිවේදනය කළේය.
පක්ෂ නායක රැස්වීමක් අද (18) දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට ආරාධනා කර ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.