FAST NEWS

24×7 Around the Globe

විශ්වාසභංග සම්මත බවට කථානායකගෙන් ජනපතිට ලිපියක්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් එම රජයටත් එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (16) දිනයේ සම්මත වූ බවත්, ඒ සඳහා මන්ත්‍රීවරුන් 122 ක් සහය පලකළ  බවත් කථානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර ඇති බව කථකථානාය මාධ්‍ය ඒකකය පවසයි.