FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බව ජනපති කියයි..

තමන් කිසිම හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකරන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය නිල ට්විටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන්  ප්‍රකාශ කළේය.