FAST NEWS

24×7 Around the Globe

ජනපති හා කථානායක අතර හමුවක් අද (15) පෙරවරුවේ…

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද (15) පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම හමුවේදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර ජනපතිතුමා තමන් ගත් ක්‍රියාමාර්ග ව්‍යවස්ථාව අනුව ගත් බව පැහැදිලි කිරීමට නියමිතය.