FAST NEWS

24×7 Around the Globe

වසන්ත සේනානායක නැවතත් විපක්ෂයට…

වසන්ත සේනානායක මහතා විපක්ෂය සමග නැවතත් එකතු වී ඇති බවට වාර්තා පළ වෙයි.
එ අනුව ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවද පැවසේ.