FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයා පාර්ලිමේන්තුව හෙට ට (15) කල් තබයි.

පාර්ලිමේන්තුව හෙට (15) පෙරවරු 10 දක්වා කල් තැබිමට කථානායක කරූ ජයසුරිය මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කටයුතු කළේය.
වත්මන් ආණ්ඩුවට බහුතරයක් නොමැති බව හඩ අනුව තීරණය කළ බවද කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.