FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති තම පත්වීම ප්‍රතික්ෂේප කරයි…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස පත්කරනු ලැබූ කපිල චන්ද්‍රසේන මහතා තම පත්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ඔහු ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු ද වෙයි.
කපිල චන්ද්‍රසේන මහතා අද (14) වැඩබාරගැනීමට නියමිතව තිබූ බවද සඳහන්.