FAST NEWS

24×7 Around the Globe

කැස්බෑව වැව අසළ තිබී අත් බෝම්බයක් සොයා ගනියි…

කැස්බෑව වැව ආසන්නයේ තිබී අත් බෝම්බයක් සොයා ගැනීමට පොලිසියට ඊයේ (13) හැකියාව ලැබී ඇත.
බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් බෝම්බය රැගෙන ගොස් ඇති අතර මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම බෝම්බය නිෂ්ක්‍රීය කොට ඉදිරි විමර්ශන ආරම්භ කෙරෙන බව පිළියන්දල පොලිසිය සදහන් කරයි.