FAST NEWS

24×7 Around the Globe

අධිකරණය භූමිය අසල පිරිසක් නොසන්සුන්ව හැසිරෙයි…..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් වලට අදාළව ව්‍යවස්ථානුකූලව තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයක නිරත විය.
මේ සදහා 200 ක පමණ පිරිසක් සිටි බව වාර්තා වෙයි.
අධිකරණ භූමියේ අවට ආරක්ෂාව සදහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නිළධාරීන් යොදවා ඇත.