FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාකරණයේ කටයුතු පස්වරු 05 තෙක් කල් තැබේ..(update)

ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් සලකා බැලිමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර (3.30)  පස්වරු 05 තෙක් කල් දැමීමට කටයුතු කළ බව අප වාර්තාකරු පවසයි.
ඒ අනුව ඒ පිළිබඳ අවසන් තීන්දුව අද පස්වරු 5.00ට ලබා දීමට නියමිත ය.
මෙම තත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණය  ඉදිරිපිට විරෝධතාවයක් පවතින බවත් පැවසේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි ඉදිරිපත් කෙරුණු පෙත්සම් (13) අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්වූ පෙත්සම් (05) සළකා බැලීම ශ්‍රේෂ්ඨධිකරණයේ සලකා බැලිමේ කටයුතු කෙරෙමීන් පැවතියේය.

++++++++++++++++++(update)

විසුරුවා හැරිමට එරෙහි පෙත්සම්වලට එරෙහි පෙත්සම් සලකා බැලේ..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි ඉදිරිපත් කෙරුණු පෙත්සම් (13) අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්වූ පෙත්සම් (05) සළකා බැලීම මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තාකරු පවසයි.