FAST NEWS

24×7 Around the Globe

ජනපතිට සහාය පල කරමීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 05 ක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කිරිම නීත්‍යානුකූල බවට සහයෝගය පල කරමීන් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව නීතිඥ සී.දොලවත්ත,මහාචාර්ය ජී.එල් පිරීස් ,උදය ගම්මන්පිල,වාසුදේව නානයක්කාර, මහාචාර්ය චන්න ජයසුමන විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.