FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්..

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට හා එ අවට විශේෂ අරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව විසුරුවිමට එරෙහිව ගොනු කරන ලද මුලික් අයිතිවාසිකම් පෙත්සම් අද (13) පෙරවරු 10 ට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ වැඩ දුරටත් විභාගයට ගැනීමට නියමීතව තිබේ.