FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහි පෙත්සම් විභාගය කල් තැබෙයි..

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය හෙට (13) පෙ.ව 10 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ අද (12) තීන්දු කළේය.
දේශපාලන පක්ෂ ඇතුළුව පාර්ශ්ව 12 කින් මූලික අයිතිසිවාකම් පෙත්සම් ගොනු කළේය.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණින.