FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩයේ අති දැවැන්ත සිනමා පටය Thugs of Hindostan අද සිට ලොව පුරා…

බොලිවුඩයේ අති දැවැන්ත නිර්මාණයක් වන ‘Thugs of Hindostan’ චිත්‍රපටය අද (12) සිට ලොව පුරා තිරගත වීමට නියමිතව තිබේ.
මෙම චිත්‍රපටය වටා ගෙතී ඇත්තේ 1795 වසරේ කතාබහට ලක් වූ කොල්ලකරුවන් පිරිසක් අලලා වූ කතා දාමයකි.
මේ සදහා අති විශාල පිරිවැයක් දරා ඇත.
ඉන්දියානු සිනමාවේ පරිණතම නළු අමිතාබ් භච්චන්, අමීර් ඛාන්, කත්‍රිනා කයිෆ් සහ ෆාතිමා සානා ශයික් විසින් මෙහි ප්‍රධාන චරිත වලට පන පොවනු ලබයි.