FAST NEWS

24×7 Around the Globe

ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසෙයි…

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය සදහන් කරයි.