FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (10) පස්වරුවේ රැස්වෙයි.

පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (10) පස්වරුවේ රැස්වීමට නියමිතයි.
මධ්‍යම කාරක සභාව සමග සාකච්ඡා කර මැතිවරණයට තරග කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කරන්නේ මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුඵල් සන්ධානයකින් තරග කරන බවයි.
නාමයෝජනා සකස් කිරීමේ මූලික කටයුතු හෙටින් ආරම්භ කිරීමටත් නියමිතව ඇත.