FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (11) පස්වරු 04 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සමිපාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශ / රත්මලාන / සොයිසාපුර / කොලඹ 06 හා මුල්ලේරියාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු වෙයි.
එසේම අද (11) පස්වරු 04 තෙක් කොළඹ 04 හා 05 යන ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි.
.