FAST NEWS

24×7 Around the Globe

තවත් අමාත්‍යවරු දිව්රුම් දෙති.

තවත් කැබිනට් අමාත්‍යවරු සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදි දිවුරුම් දුන්හ.
උදය ගම්මන්පිල – බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය
එම්.එල්.ඒ.එම්   හිස්බුල්ලා – නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය
සී.බී. රත්නායක –  තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන – වැවිලි කර්මාන්ත අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු – වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය
ගාමිණි ලොකුගේ මහතා – කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය