FAST NEWS

24×7 Around the Globe

එස්.බී ප්‍රධාන සංවිධායක ලෙස වැඩ අරඹයි..

අමාත්‍ය එස්.බී දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අද (09) පාර්ලිමේන්තුවේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.