FAST NEWS

24×7 Around the Globe

තවත් අමාත්‍යාංශ 03 ක නව ලේකම්වරු පත් කෙරෙති..

අමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරුන් ද අද (08) පෙරවරු ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.
එම නම් පහත පරිදි ය.
අමාත්‍යාංශ ලේකම්වරු
01. ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය
02. එස්.පී. කොඩිකාර මහතා – ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශය
03. ආර්.ඩබ්. ආර්. ප්‍රේමසිරි මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය