FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පක්ෂයෙන් අද පස්වරුවේ රථ වාහන පෙළපාලියක්…

එක්සත් ජාතික පෙරමුණ විසින් අද (08) දහවල් 12.00 ට කොළඹ ගාලු මුවදොර පිටියේ සිට රථ වාහන පෙළපාලියක් ආරම්භ කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා මෙම පෙළපාලිය පැවැත්වෙන අතර මේ සදහා සිවිල් සංවිධාන වල සහය හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.