FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) රැස්වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙයි.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේය.