FAST NEWS

24×7 Around the Globe

අවිස්සාවෙල්ල කොළඹ පරණ පාරේ ධාවනයට බාධා..

අවිස්සාවෙල්ල කොළඹ පරණ පාරේ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් අංගොඩ හංදියෙන් මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය පවසයි.
මෙම හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.