FAST NEWS

24×7 Around the Globe

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය අචාර්ය චරිත් හේරත් මහතාට..

ජනමාධ්‍ය හා ඩිජීටල් යටිතල පහසුකම් රාජය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් අචාර්ය චරිත් හේරත් මහතා කර තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පත් කිරිම සිදු කර ඇති බව රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැව මහතා ලිපියක් මගින් නිවේදනය කර සිටියේය.
හෙතෙම පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලේකම් වරයා වශයෙන්ද එ මහතා කටයුතු කළේය.