FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් රාජගිරියේ තදබදයක්..

රාජගිරිය ආයුර්වේද වට රවුමේ පවතින විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් 174 බස් මාර්ගය ,ඇතුළු එ අවට මාර්ග රැසක රථවාහන තදබදයක් පවතින බවද පොලිසිය කියයි.