FAST NEWS

24×7 Around the Globe

කථානායක අමෙරිකානු තානාපතිනිය හමුවෙයි…

කථානායක කරු ජයසූරිය මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් අද (06) සිදුවුනු අතර මෙහිදී දේශපාලන අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා වූ බව ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කරයි.